Dawasak Ewida – Sajeewa Dissanayake Music Video

Song | “DAWASAK EWIDA”
Artist | Sajeewa Dissanayake
Director | Sandesh Bandara
Music | Bhashi Devanga
Lyricist | Bhashi Devanga & Kanishka Gihan
Mixed and Mastered by | Dilum Thejana
Guitar | Sidath Heenatigala, Niraj Senaviratne
Producer | Sajeewa Dissanayake
DOP | Sahan Wickramarachchi
Editor & Colorist | HaSitha JayaSanka
Photography & Vfx | Pushpitha Nirmal
Make Up Artist | Chathu Wanasinghe
Starring | Nethra Weerasinghe & Thulara Bethmage
Live OnLine Productions © 2017

Video Released At: 2017-01-22 10:16:03

 

මගේ ආදරේ තවමත් ඒ වගේ
සොදුරු කතාවක් වගේ
නුබේ හීනයේ දැවටී එදා වගේ
ඉන්න ආසයි තවමත් හිතේ

දවසක නුබ හා මේ ගී පද ගැලපු
තනුවක් වාගේ නුබ මට මියුරු
එන මග සරසා නුබ යනවිට තනිවූ
දවසක් ඒවිද ආයෙත් නුබ මට හිමි වූ..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *